ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් (Scorecard)

සී.බී.කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද(24) පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 03 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

හෝබාට්හි දි පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළ කඩුලු 06 ක් දැවී ලකුණු 280 ක් ලබාගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පීටර් ෆොරෙස්ට් ලකුණු 104 ක් ලබාගත් අතර මයිකල් ක්ලාක් ලකුණු 72 ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දී ඇන්ජලෝ මැතිව්ස් කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49 පන්දු 02 ක් තුළ කඩුලු 07 ක් දැවී ලකුණු 283 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ නායක මහේල ජයවර්ධන ලකුණු 85 ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් ද රැස්කළේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩැනියෙල් ක්‍රිස්ටියන් කඩුලු 03 ක් ද, බෙන් හිල්ෆෙන්හෝස් කඩුලු 02 ක් ද දවාගැනීමට සමත්විය.
Commonwealth Bank Series - 9th Match
Australia v Sri Lanka
Sri Lanka won by 3 wickets (with 4 balls remaining)
  • ODI no. 3248 | 2011/12 season
  • Played at Bellerive Oval, Hobart
  • 24 February 2012 - day/night (50-over match)









Australia innings (50 overs maximum) R B 4s 6s SR
MS Wade† c Jayawardene b Kulasekara 5 7 1 0 71.42
DA Warner c †Sangakkara b Maharoof 7 13 0 0 53.84
PJ Forrest c Maharoof b Mathews 104 138 10 2 75.36
MJ Clarke* c Perera b Mathews 72 79 5 2 91.13
MEK Hussey b Malinga 21 14 0 2 150.00

DJ Hussey not out 40 28 2 1 142.85
DT Christian st †Sangakkara b Herath 6 6 0 0 100.00

B Lee not out 20 15 1 1 133.33

Extras (b 1, lb 1, w 3) 5











Total (6 wickets; 50 overs) 280 (5.60 runs per over)
Did not bat RJ Harris, XJ Doherty, BW Hilfenhaus
Fall of wickets 1-5 (Wade, 1.5 ov), 2-27 (Warner, 6.4 ov), 3-181 (Clarke, 38.1 ov), 4-201 (Forrest, 40.2 ov), 5-243 (MEK Hussey, 44.5 ov), 6-250 (Christian, 45.6 ov)










Bowling O M R W Econ

SL Malinga 10 0 56 1 5.60 (2w)
KMDN Kulasekara 10 0 59 1 5.90

MF Maharoof 10 0 40 1 4.00

HMRKB Herath 9 0 45 1 5.00

AD Mathews 7 0 43 2 6.14


NLTC Perera 4 0 35 0 8.75 (1w)









Sri Lanka innings (target: 281 runs from 50 overs) R B 4s 6s SR
DPMD Jayawardene* st †Wade b Doherty 85 81 6 1 104.93

TM Dilshan c Forrest b Hilfenhaus 3 9 0 0 33.33

KC Sangakkara† c Warner b Christian 22 22 2 0 100.00

LD Chandimal lbw b Harris 80 100 7 0 80.00

HDRL Thirimanne c Hilfenhaus b Christian 24 34 1 0 70.58

AD Mathews c Warner b Christian 24 31 1 0 77.41

MF Maharoof c Harris b Hilfenhaus 5 7 0 0 71.42

NLTC Perera not out 21 11 2 1 190.90

KMDN Kulasekara not out 4 1 1 0 400.00

Extras (b 1, lb 6, w 8) 15











Total (7 wickets; 49.2 overs) 283 (5.73 runs per over)
Did not bat SL Malinga, HMRKB Herath
Fall of wickets 1-55 (Dilshan, 7.6 ov), 2-90 (Sangakkara, 13.5 ov), 3-153 (Jayawardene, 26.2 ov), 4-202 (Thirimanne, 36.5 ov), 5-243 (Chandimal, 44.2 ov), 6-250 (Maharoof, 45.5 ov), 7-267 (Mathews, 48.3 ov)










Bowling O M R W Econ


B Lee 9.2 0 63 0 6.75

BW Hilfenhaus 10 0 51 2 5.10 (2w)
RJ Harris 6 0 43 1 7.16 (1w)
DT Christian 8 0 53 3 6.62 (1w)
XJ Doherty 10 1 35 1 3.50


MJ Clarke 5 0 27 0 5.40


DJ Hussey 1 0 4 0 4.00

Match details
Toss Australia, who chose to bat
Points Sri Lanka 4, Australia 0
Player of the match DPMD Jayawardene (Sri Lanka)
Umpires BF Bowden (New Zealand) and BNJ Oxenford
TV umpire SD Fry
Match referee BC Broad (England)
Reserve umpire GC Joshua
Match notes
  • Powerplay 1: Overs 0.1 - 10.0 (Mandatory - 44 runs, 2 wickets)
  • Australia: 50 runs in 11.5 overs (71 balls), Extras 3
  • Powerplay 2: Overs 15.1 - 20.0 (Bowling side - 18 runs, 0 wicket)
  • Drinks: Australia - 72/2 in 18.0 overs (PJ Forrest 37, MJ Clarke 20)
  • 3rd Wicket: 50 runs in 78 balls (PJ Forrest 27, MJ Clarke 23, Ex 0)
  • PJ Forrest: 50 off 84 balls (4 x 4, 1 x 6)
  • Australia: 100 runs in 25.3 overs (153 balls), Extras 3
  • 3rd Wicket: 100 runs in 139 balls (PJ Forrest 56, MJ Clarke 44, Ex 0)
  • Powerplay 3: Overs 31.1 - 36.0 (Batting side - 43 runs, 0 wicket)
  • Australia: 150 runs in 33.1 overs (199 balls), Extras 4
  • MJ Clarke: 50 off 65 balls (3 x 4, 1 x 6)
  • Drinks: Australia - 167/2 in 35.0 overs (PJ Forrest 90, MJ Clarke 61)
  • 3rd Wicket: 150 runs in 178 balls (PJ Forrest 80, MJ Clarke 69, Ex 1)
  • PJ Forrest: 100 off 136 balls (9 x 4, 2 x 6)
  • Australia: 200 runs in 40.1 overs (241 balls), Extras 5
  • Australia: 250 runs in 45.4 overs (274 balls), Extras 5
  • Innings Break: Australia - 280/6 in 50.0 overs (DJ Hussey 40, B Lee 20)
  • Powerplay 1: Overs 0.1 - 10.0 (Mandatory - 68 runs, 1 wicket)
  • Sri Lanka: 50 runs in 7.2 overs (44 balls), Extras 8
  • 1st Wicket: 50 runs in 44 balls (DPMD Jayawardene 43, TM Dilshan 1, Ex 8)
  • DPMD Jayawardene: 50 off 45 balls (5 x 4, 1 x 6)
  • Powerplay 2: Overs 15.1 - 20.0 (Bowling side - 30 runs, 0 wicket)
  • Sri Lanka: 100 runs in 16.1 overs (97 balls), Extras 9
  • Drinks: Sri Lanka - 110/2 in 18.0 overs (DPMD Jayawardene 60, LD Chandimal 16)
  • 3rd Wicket: 50 runs in 55 balls (DPMD Jayawardene 20, LD Chandimal 27, Ex 3)
  • Sri Lanka: 150 runs in 25.4 overs (154 balls), Extras 12
  • Powerplay 3: Overs 35.1 - 40.0 (Batting side - 34 runs, 1 wicket)
  • LD Chandimal: 50 off 72 balls (4 x 4)
  • Sri Lanka: 200 runs in 36.3 overs (219 balls), Extras 14
  • Drinks: Sri Lanka - 202/4 in 36.5 overs (LD Chandimal 54)
  • Sri Lanka: 250 runs in 45.4 overs (274 balls), Extras 14

0 Comments:

Post a Comment

කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.

 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala