web page එකක් පවත්වා ගෙන යන්න හොද ,නොමිලේ ලැබෙන තැන්?

මම උවමනා වෙලා තියෙනවා web page එකක් හදා ගන්න.ඒ උනාට තාම බැරි උනා නොමිලේ දෙන web අවකාශයක් හොයා ගන්න.දන්න කෙනෙක් ඉන්නවනම් උදවුවත් වශයෙන් Address එකක් හෝ කරන ක්‍රමයක් කියන්න.

7 Comments:

Shan Sandaruwan said...

000webhost.com ගිහින් account එකක් ඕපන් කරන්න. වෙබ්සයිට් එකක් maintain කරන්න ඕන ඔක්කොම වෑඩකෑලි තියනව. ඒකට ඉස්සෙල්ල මුලින්ම .co.cc වගේ ලස්සන වෙබ් ඈඩ්‍රස් එකක් ගත්තනම් හරි. ඒක නොමිලේ දෙන්නෙ
ගූගල් කරල බලන්න. මමත් 000webhost වලට wordpress දාල .co.cc ඈඩ්‍රස් එකක් අරන් තමයි මගෙ බ්ලොග් එක කරන්නෙ. 000webhost සයිට් එකේ ඈඩ් දාන්නෙත් නෑ.
මෙන්න මගෙ අඩවිය.

http://vidasa.co.cc/

TL LANKA WEB said...

onna kolla me link 1kata gihin balanna.

http://megabyet.com/signup.php

TL LANKA WEB said...

oya kemathinam pahala thiyana link 1kath balanna

http://byethost.com/free-hosting/news

Unknown_User/හිඟන්නා said...

http://www.free-webhosts.com/webhosting-01.php

WINDOWS USUAL SOFTWARES AND FORUMS said...

000 web host eke karanawanam aniwaryenma backup tiyaganna.matat eke dala kela una.e aya hitapugaman account delete karanawa.site traffic wadinam ekat ain karanawa.koikatat backup tiyaganna.natnum eke c pannel ekat awlak na.

රුවන් ගේ සිතුම්... said...

thanks hamotama..........

Wickramasinghe said...

Try out:
x10hosting
000webhost
freehostia

Wickramasinghe
http://inetquotations.blogspot.com/

Post a Comment

කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.

 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala