අපේ විමල් අයියගෙ වැඩේ හරියයිද?

මොකද මේ වෙන්නෙ.කවුද හරි කවුද වැරදි.අපි අපි මරා ගත්තැයි කියල ප්‍රශ්ණ වලට උත්තර හොයා ගන්න පුළුවන් වෙයිද.මේවිදියට කරැයි කියල අනිත් රටවල අය අපිට යටත් වෙයිද.වැරදි නොකරපු අපි ඇයි මේ බයවෙලා අනාගන්න හදන්නෙ.

4 Comments:

dinesh said...

ඇත්තටම මේ විමල් අයියලා කරන්නෙ විලිලැජ්ජා නැති වැඩක්.අපි වැරදි කරල නැත්තන් ඇයි බය වෙන්නෙ.මේ වැඩ වලින් අනිත් රටවල මිනිස්සු අපි ගැන මොනව නොහිතයිද?

හෙළයා said...

කවුරැ හරි කෑ ගහන්නත් එපැයි බන්. හැමෝම කට වහගෙන ඉඳලත් බෑනෙ.
හැමදේම දේශපාලන කණ්නාඩිවලින් බලන්නේ නැතුව බැලුවොත්, ඔන්න ඔහෙ කෑ ගැහුවට කමක් නෑ.
මොකද ගහන්න ගහන්න වඳින එකත් මෝඩයානේ

රුවන් ගේ සිතුම්... said...

අපේ උද්ඝෝෂන වලින් උන්ට පාඩු වෙන්නෑනෙ.ඒ කත් පාඩුව අපිටමනෙ.ඕව හොදයි අපේ මිනිස්සු රවට්ටන්න...ලෝකෙම අපිට හිනා වෙනව ඇති මුන් වගේ මෝඩ රැලක් කියල.....

Hasitha ජයසූරිය said...

ඔව් අයියෙ මට පේන විදියට නම් සිගිති ආතල් එකක් වගේ

Post a Comment

කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.

 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala